bukiya Cover Image
bukiya Profile Picture
bukiya
@bukiya
997 people like this
8 months ago - Translate

මොබයිල් ටයිම් ලයින් ඇප් එකයි , මැසෙන්ජර් ඇප් එකයි දැන් ගන්න පුලුවන් bukiya.lk
කියලා සර්ච් කරලා ප්ලේ ස්ටොර් එකේ.

ඉතින් මොකද හිතන්නේ දැන් බුකිය ගැන....
මොනවගේ දෙවල් ද තව තිබුනොත් හොදයි කියලා හිතන්නේ..

1 year ago - Translate

mobile ඇප් එක apple වලටත් ඕනි කියන අය දැනුවත් කරනවද? මොකද ඇපල් යුස් කරන අය ඉන්නවද නැද්ද කියලා හරියටම දැන ගන්න එක වටිනා නිසා..

ඉක්මනට අපි තවත් වෙනස්කම් ටිකක් කරන්න ඉන්නවා..
අපිත් එක්ක ඉන්නවට ස්තුතියි..

1 year ago - Translate

ඉතින් කොහොමද බුකියේ සාමාජිකයනි,

දවස් 10ක් ගෙවිලා අද 11 වෙනි දවස බුකිය එක්ක එකතු වෙලා ඔය හැමෝම. සමහර අය දවස් 11 ට අඩු ඇති. ඔය හැම කෙනෙක්ම අපිට ගොඩක් වැදගත් අපිව විශ්වාස කරලා අපේ වෙබ් අඩවිය භාවිතා කරන එක ගැන. ඒ වගේම හැමවෙලේම ඔබට උපරිම සහය දක්වන්න අපි බලාපොරොත්තු වෙන අතර අඩු පාඩු අදහස් දැන ගැනීමට අපි ගොඩක් කැමතියි.

අපි මේ දවස්වල ඊමේල් නොටිෆිකේෂන් නවත්වලා තියනවා, අපි දැන ගන්න කැමති ඔබට එය අවශ්‍යද යන්න. ඔබට අවශ්‍ය නම් එය සක්‍රිය කර දීමට අපි සුදානම්. අපි ගැන හිතෙන දේ. ඔය ගොල්ලෝ කැමති දේවල් පහලින් කමෙන්ට් හරි නැතිනම් අපිට මැසේජ් එකකින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා..

Bukiya.lk ඇඩ්මින්

  • Edit About
  • OFFICIAL PAGE