1 year ago - Translate - Youtube

1. තොල් සිප ගත්ත Music Video එකට ලක්ෂ 80යි
2. කෙසෙල් ගෙඩි Music Video එක පැය විසිහතරෙන් මිලියනයයි
3. ආබාධිත රණ විරැවන්ට මුදල් එකතු කරන්න හදපු Music Video එක තාම ලක්ෂ 4ක් වත් නෑ සුමානයක් ගිහිල්ලත්.

කලින්ම මම දැනගෙන සිටියා ඔබලා වැඩියෙන්ම YouTube එකේ බලන්න කැමති මොන වගේ දේවල්ද කියා. ස්තූතියි නැවත නැවතත් එය ඔප්පු කරලා පෙන්නුවාට

2 years ago - Translate - Youtube

තව මේ වගේ Future Bass | EDM Tracks ඕනේද නැත්තම් Rap සින්දු ඕනේද ?
https://www.youtube.com/watch?....v=s6TPrf2ROzE&fe

2 years ago - Translate

දවස් දෙකෙන් ලක්ෂ 5ක් බලපු හැමෝටම බොහෝම ස්තූතියි

image