Thidas Dharmakeerthi is feeling Funny
2 years ago - Translate

මේ කතාව ලංකාවට මුලින්ම පෙට්‍රල් ආපු කාලෙ වෙච්ච දෙයක්.වාහන කියල
එ කාලෙ තිබුණෙ මොරිස් 8 දඬු පෝඩ් වගේ කාර් කීපයක් ප්‍රධාන වාහනය වුනේ
ගොන් කරත්තයයි. ඔන්න දවසක් පොරක් ගොන් කරත්තයෙන් ගමනක් යනවා. එයාට පිටිපස්සෙන්
ටිකක් ඈතින් මොරිස් 8 කාරෙකක් හෙමිහිට හෙමිහිට එනවා කොහොම හරි ඒ
වාහනය ගොන් තරත්තය පහු කොරගෙන ගියා. ගිහින් නැවතුනේ පෙට්‍රල් ෂෙඩ් එකක් ළඟයි.කලින් හෙමින් හෙමින් ආපු වාහනය
පෙට්‍රල් ගහගත්තා විතරයි කුරුල්ලෙක් ඉගිලෙන වේගයෙන් ඇරල ගියා කරත්ත
පොර හොල්මං උනා “යකඩෝ ඒ මොකද්ද වුණේ ?” ඕං පොරත් ෂෙඩ් එකේ කරත්තෙ නතර කළා ඊට පස්සෙ කරත්තෙන් බැහැල මෙහෙම
ඇහුව. “අර වාහනය මෙච්චර වෙලාවක් ආවෙ හෙමින් හෙමින් මෙතන නතර වුනායින් පස්සෙ
ඉගිල්ලිලා ගියා ඇයි ඒ” “එයා පෙට්‍රල් ගහ ගත්තා” ෂෙඩ් එකේ කොල්ල කිව්ව. “ඔය පෙට්‍රල් කියන එක ගහ ගත්තම එහෙම වේගෙන් යන්න පුළුවන්ද?” “ඔව්” “එයා කීයක ද ගැහුවෙ” “රුපියල් දෙකක” සෙකන්ඩ් වෙන්ඩ කැමති නැති ගොං පොර මෙහෙම හිතුව මම කොහොම හරි ඒ
වාහනය අල්ලනවා. “ගහනවා රුපියල් පහකම පෙට්‍රල් මගෙ ගොනාට” පොර කොළුවට කිව්ව කොල්ලත් ගොනගෙ නගුට උස්සල උගේ පුකට පෙට්‍රල් විද්දා. වේදනාවෙන්
උම්බෑ කියපු ගොනා පණ එපෝ කියන්න වගේ ඔළුව හැරුණු අතේ දිව්ව. කරත්ත කාරයට ෆුල් හෙල්මං එයා බිම ගොනා කරත්තෙත් ඇදගෙන වෙගයෙන්
දුවනව. දැන් මොකද කොරන්නෙ ගොනාව අල්ල ගන්න එපායැ. සැණින් සිය සරම උස්සා පස්ස හරවා ගත් කරත්තකාරය ෂෙඩ් එකේ කොළුවට
මෙහෙම කෑ ගැහුව “ඕයි—! ඉක්මනට මටත් ගහනව රුපියල් දහයකම”