1 year ago - Translate

ඉතින් කොහොමද බුකියේ සාමාජිකයනි,

දවස් 10ක් ගෙවිලා අද 11 වෙනි දවස බුකිය එක්ක එකතු වෙලා ඔය හැමෝම. සමහර අය දවස් 11 ට අඩු ඇති. ඔය හැම කෙනෙක්ම අපිට ගොඩක් වැදගත් අපිව විශ්වාස කරලා අපේ වෙබ් අඩවිය භාවිතා කරන එක ගැන. ඒ වගේම හැමවෙලේම ඔබට උපරිම සහය දක්වන්න අපි බලාපොරොත්තු වෙන අතර අඩු පාඩු අදහස් දැන ගැනීමට අපි ගොඩක් කැමතියි.

අපි මේ දවස්වල ඊමේල් නොටිෆිකේෂන් නවත්වලා තියනවා, අපි දැන ගන්න කැමති ඔබට එය අවශ්‍යද යන්න. ඔබට අවශ්‍ය නම් එය සක්‍රිය කර දීමට අපි සුදානම්. අපි ගැන හිතෙන දේ. ඔය ගොල්ලෝ කැමති දේවල් පහලින් කමෙන්ට් හරි නැතිනම් අපිට මැසේජ් එකකින් දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිනවා..

Bukiya.lk ඇඩ්මින්