KR Ekanayake is feeling Loved
1 year ago - Translate

අලුත් සයිට් එකක් පටන් ගත්තා දැන් මාස 2 ක් වගේ . Tech , computer , tutorials , EMONEY සම්බන්ද දේවල් තමා තියෙන්නේ .

https://www.errorslk.tk ඩොමේන් එක TK . වැඩේ සාර්ථක වුනොත් paid ඩොමේන් එකකටයි Wordpress වලටයි මාරු වෙනවා. මොකද දැන් Free domain + Blogger එකකින් කරන්නේ .

ඔයාලටත් මොනව හරි දැනගන්න තියෙනවානම් කමන්ට් එකක් දාන්න . බ්ලොග් එක බලලා ඉගෙගන්න බලන්න එකේ ප්‍රශ්න තිබ්බොත් එකේ කමන්ට් එකකුත් දාන්න

සයිට් ප්‍රමෝට් කරන එක අවුලක් නම් සොරි

image
image
image
image